Me desapaluwo kohoma minee maranawada !eda sita ada dakwa mona tharam minee marala thibenawada ! Ehema karana un ha unge daru mallo sepa jeewitha gatha karaddi, me kisima deyak nokarana samanya minissuma duk windina ekama arumayak. Me adhamakam eka digata kerune "umbala aawama apiwa bera ganilla , "api aawama umbalawa bera gannam " majara kramaya nisai . Kohoma wunath niraparade, merunu hema ayekugema marana gena pareelshana kara ,waga kiwa yuthu ayata danduwam deema ,Malima rajaya Kala yuthu mai . C Premadaasage sita ,chandrika ,aRajapassala , Hitan ,ha Ranil athulu Arakshaka Sewaye aya kala aparadahada genada kriyath maka wanna . Ema hema jeewithayakatama jeewath weeme aithiya kisiweku ho ahimi kala nam ,danduwam diya yuthui. Batalandedi mara demu 60000 da samaga rata pura minee meru un ,ada Pension ganimin ,sepa wahana ,sepa kemma ,loka sawari ha pin janapathikama pawa rasa winda !
This great discussion and exposure.Thank you for both. All these should be published as books to read and understand for our future generations. They should later educate through these real facts at school levels to have a better future for Sri Lanka.
Premadasa was one of the very few visionary leaders that Sri Lanka had after Sirimavo Bandaranayake. He became the president at a time when Sri Lanka was in a turmoil with a insurrection in the north, Indian intervention forces and a rising insurrection in the south. I feel as a leader he handled both well at that period. He understood that poverty was one major cause for the Southern insurrection and thus introduced "Janasaviya" which is even now continued as Samurdhi. The free school meal, note books for children at low prices after the JVP set fire to paper mills. The industrialisation of the village with jobs at factories. He was a man who did what he said. His and the country's bad fortune was he bacame president at a very bad political and geopolitical period of our nation.
ලලිත් ඇතුලත් මුදලි මරල දවස් 7 ගියේ නෑ බල්ලා මැරුනා හංදියෙදී
ලැවරියා අහිංසක මිනිසුන් මරපු මැරිල්ල නිසා තමයි පුතානෝට බාගෙට පිස්සු තියෙන්නේ..
ඔබ හරි
✝️🙏👍❤️✌️😭😭
Yes..LEWARIYA
අන්න හරි
Jeppo karapuwa Hoda wada newai
පැරණි දේශපාලන තත්වය නව පරපුර දැනුවත් වීමට ඉතාමත් වැදගත් හරවත් සාකච්ඡාවකි❤
අපි මේවා දැක්ක අපි මේ දුක් වින්දා.. පව්කාර නායකයෝ මේ පොළොවේ මියගිය බොහෝ ජිවිතවලට වගකියන්න ඕනා මේ උන්. උතුම් බුදුන් පහස ලැබූ රටට කල විනයට...😢😮😢😮
Ema jaanath wiswasa keranna epa
😊😊
මේ ගැන දැනුමක් නැති අලුත්ම තරැණ පරම්පරාව ට මේ කරුණු කාරණා ඉතාම වැදගත් වේවි.
රට හරිවිධියට වෙනස් වෙන්නෙ වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ නිවැරදිව අතීත දේශපාලන වාතාවරනය සහ සිදුවීම් සිදු කිරීම් පුත්ගලයන් පිළිබඳව හරි විධියට තේරුම් ගත් පසු වයි.
ඔබ සැමට ජය සතුට 👍💪✌
Sound of fire crackers still remembered Not ethical but it's the truth
ඒක නියමයි නජිත්
පුතානෝගෙ පියානෝ කවුද කියල ඔක්කොම දැනගන්න ඕන
එවුනාට වහල්ලු තවමත් කඩේ යනවා 🤬🤬🤬🤬🤬🤬😤😤😤😱😱😱🐑🐑🐑🐑🤢🤢🤢🤢😡😡😡😡😳😳😳😳😳
Ow wayasa 60 /70 wena ewunuth unuth unge meeting wela clap kerano dakkama pudumath hithenewa
කොයිතරම් වටිනා ජිිවිත පෙු්මදාස අලුගෝසුව නැති කළාද.
ප්‍රේමදාස බල්ලා නැත්තන් අද ලන්කාව ලොකෙ අන්ක එකෙ තැනක 💔👍
සිංහල ත්රස්තවාදීන් මේ රටේ භීෂණය ආරම්භ කළ හැටි නොදැන කතා කරනවාද පක්ෂග්රාහි වෙල බොරුව කරනවද තේරෙන්නෙ නැහැ ඔයාල . ජේ,ආර්. ජයවර්ධන ජනාදිපතිවරයාගෙ කාලෙ තමයි ජෙප්පො භීෂණය පටන් ගත්තෙ.ජේ.ආර්.ට ව්සද ගන්න බැරි නිසයි ප්‍රේමදාස මැති තුමාට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නෙත්. ප්‍රේමදාස හොදින් විසදන්න හැදුවත් ත්රස්තවාදීන් කැමති වුණේ නැහැ. ඒ අය අහිංසක හැම අංශයකම මිනිසුන්ව මරන්න පටන් ගත්තු නිසා තමයි ප්‍රේමදාස මැති තුමා මරල හරි ත්‍රස්තවාදීන්ව මරල ව්ස්දන්න තීරණය කළේ. ඒ යුගයේ සිටිය අය තවම ජීවතුන් අතර ඉන්නවා .ඒ නිසා එයාලත් මෙය අනුමත කරාව්. පොත් ලියන අයට නම් ඕනාම බොරුවක් ලියන්න පුළුවන් ඒක එයාලගෙ ජොබ් එක. බිංදුවටම දාපු රට තමයි ප්‍රේමදාස මැති තුමා .ඇගලුම් කර්මාන්ත ගෙනල්ල මේ රට නැවතත් යතා තත්වයට පත් කළේ.
@@sunetradamayanthi5446 ආ එහෙමද දැන් මේ රට දියුනුයිද අනෙ බන් මම දන්නෑ උබලා වගෙ මොඩයොන්ව කොහොමද හදන්නද කියලා යකො ඒ කාලෙ ඉදිය ප්‍රබල මිනිස්සු කියන්නෙ නිකන් සාමන්‍ය මිනිස්සු නෙමෙ තව මෝඩ වෙන්න එපා යකො අවුරුදු 76ක්ම එකම රවුම කරකලා කරකලා ඇයි බන් ඔහොම ආ උබේ දරුවෙක්ටවත් හරියන්නෙ නැහැ උබෙ අම්මට හරි ලමයට හරි ආදරෙ නම් මේ පාර වෙනසක් කරපන් මොකද දෙන්න ඔනා ඔක්කොටම දුන්නනෙ සජිතගෙ බුද්දිමත්කම පෙනවනෙ නෙද උගෙ මානසිකත්වයට ඌට මොන්ඩිසොරියක්වත් කරගන්න බැහැ තව මොඩ වෙන්න එපා බන් මේ වෙලාවෙ හැටියට හොදම පක්ශෙ මාලිමාව වැදලා කියන්නම් මේ පාර විතරක් දිපන් නැත්තන් වෙන දෙන්න එකෙක් නැහැ මොඩ වෙන්නෙපා වහල් භාවෙන් මිදියම් 🙏
😂😂@@sunetradamayanthi5446
Balla maruna thana marunu R.Premadasa d??
@@indulaupulmina5292 mokd
ගොඩදෙනෙක්ට මග හැරුනු ඒත් ඉතාමත් වටිනා කතිකාවක්.......
අනිවාර්යෙන්ම සහෝදරයා. ඒ වගේම ඉස්සරහ අවුරුදු දහයත් අපි මේ වගේම එකට එකතුවෙලා එක දිගට වැඩ කරොත් ලංකාව ගොඩ දාගන්න පුළුවන්. ජයවේවා
ඔරිජිනල් ජෙප්පන්ට මගේ උපහාරය අනුර මේ තත්ත්වයට එනකම් අල්ලගෙන හිටියට.
පේමදාසයා මිනීමරුවා
Minimaruwa oka ahinsaka minisu kopamanam meruwsda permadasa kijanne tanikarama ratijak ranmejak neti ekek
Koka radawa und hoda goigama nomei radauu ekanisa tamai putano mogalwage inne mage amma misa kidenek marala demmada wadaka garajagenawe pemadasa sah ranil palla munwa dadukade gahanna one meden jeden taruna lamai mewadanne nahanamut spitz podi lamai ekai apibaje tamai ekaleriwat une
ඔව්, අපිත් ලලිත් ඇතුලත්මුදලි මහත්මයා ගේ අවසන් කටයුතු වලට සහභාගීවීම සඳහා බොරැල්ල කනත්තට ගියා. හිටි හැටියේම ම්නිස්සු වලවල් උඩින් පැන හැමතැනම දිව්වා. අපි කඳුළු බේරෙමින් ගේට්ටු අසලට දිව්වා.
ඒත් ඒවා වසා දමා තිබුණේ කිසිකෙනෙකුට එලියට යා නොහැකි අන්දමින් .
පසුව අනිත් පැත්තේ තාප්පයකින් මිනිස්සු උස්සා අනිත් පැත්තට පනිනවා දැක වෙන දෙයක් වෙච්චාවෙ කියලා අපිත් එතැන පෝලිමට ගියා. කිහිප දෙනෙක් අපිව උස්සා තාප්පය උඩින් තිබ්බාම, පනිනවා ඇර වෙන විකල්පයක් නෑ.
පැන ගත් අය රේල් පාර දිගේ කඳුලු වගුරවමින් දිව්වා. අසල තිබූ පැල්පතකට ගොඩ වී වතුර ඉල්ලා ගෙන ඇස් සෝදා ගෙන දැවිල්ල අඩු වුනාම පයින් පාරට ආවා.
කිව්වත් වගේ මෙහෙම නරුම පාලකයෙක් යලි බිහි නොවේවා !
ප්‍රේමදාස මැරුණු එක ගැන අදටත් හරිම සතුටුයි.
උන්දැගෙ පුතා ත් එහෙම නොවෙයි කියලා මම නම් හිතන්නෙ නෑ. මේ පරම්පරාවම නැති භංග වේවා !
පරම්පරාව ගෙනියන්න වරම් නොලැබුනේ මේ කල සාහසික ක්‍රියාවන් නිසා..ස්වභාදර්මය..😞
නිවරැදි දේ ජනගත කළාට තුති
අප්පගේ ජාන තියෙන පුතා... ඕකත් අධමයෙක්
TRUE
😪😪
ඕකගේ ගෑවිච්ච එකෙක්ට චන්දෙ දෙනවා කියන්නේ උන් මහ නිවට කාලකන්නි
අනිවාර්යයෙන් ....
තරුන අය ඇත්ත දන්නේ නෑ..එතනයි වරද..කොහොම උනත් දිට්ටදම්මවේදය ක්‍රියාත්මක උනා.රටක් වටින් උගත් බුද්ධිමත් නායකයින් ලක්මාතාවට සමාජයට නැතිඋනා..නූගත් මන්දබුද්දික බලලෝබින් නිසා. 😢😢😢
@@nimaliperera9457ජෙප්පොන්ට චන්දය දෙනවා කියන්නේ ලෝකෙ ඉන්න තිරිසන්ම් හැත්ත් ඉන්නේ මේ රටේ..ප්‍රේමදාස අනුර එකා ජෙප්පෝ ඔක්කොම එකයි..කල්ක්න්න් බ්ලු හැත්ත්..ජෙප්පෝ හොද උන්යෑ❤
පුතානෝ මොන්ගල් වෙලා ඉන්නේ ඒකයි ඌ පස්සෙ යන උන්ටත් මොන්ගල්
ශා මේක මරු කියවීමක් මම බලාපොරොත්තූඋන ඉතිහාසය ඔබ ලස්සනට ගේනවා thsnks fear
Me desapaluwo kohoma minee maranawada !eda sita ada dakwa mona tharam minee marala thibenawada !
Ehema karana un ha unge daru mallo sepa jeewitha gatha karaddi, me kisima deyak nokarana samanya minissuma duk windina ekama arumayak.
Me adhamakam eka digata kerune "umbala aawama apiwa bera ganilla , "api aawama umbalawa bera gannam " majara kramaya nisai .
Kohoma wunath niraparade, merunu hema ayekugema marana gena pareelshana kara ,waga kiwa yuthu ayata danduwam deema ,Malima rajaya
Kala yuthu mai .
C
Premadaasage sita ,chandrika ,aRajapassala , Hitan ,ha Ranil athulu Arakshaka Sewaye aya kala aparadahada genada kriyath maka wanna .
Ema hema jeewithayakatama jeewath weeme aithiya kisiweku ho ahimi kala nam ,danduwam diya yuthui.
Batalandedi mara demu 60000 da samaga rata pura minee meru un ,ada Pension ganimin ,sepa wahana ,sepa kemma ,loka sawari ha pin janapathikama pawa rasa winda !
පර ප්‍රේමදාසයා අපේ ආදරනීය සහෝදරයෝ ඔක්කොම මැරුවා...💔
අදට අවශ්‍ය බුද්ධිමත් මිනිසුන් විනාශ කළ මිනිහා.
@pramoddissanayaka2716 😂😂 මම පේමදාස එකාට කැමතිනම් නෑ ඒත් ජෙප්පො ඉ කරපු එකනම් ලොකු දෙයක්..3% ක් ඉවර කරන්න ඕන පේනවා අඩු ක්ල් 3% හැත්ත් බලය බෙදන්න, 13 දෙන්න දගලන හැටි..හිටියනම් තව කොහොමද..
පේමදාස ඒ කල වැඩේනම් හොදයි..රනිල් පිම්පියටත් ස්තූතීයි.❤
ලලිත් ගෙ මල ගෙදර ගිහින් මමත් කදුලු ගෑස් කෑවා මම කනත්තට ගියේ මේ ගාතනයට විරෝදය පාන්න..කනත්ත ලග පාරෙන් එහා පංසලේ ටොයිලට් එකෙන් තමයි වතුර ගත්තෙ මූන හෝදන්න මේ කියන කතාව හරියට හරි ...
ප්‍රේමදාස හා ප්‍රේමදාස යුගය කියන්නෙ ලංකාවෙ මම හිතන විදියට බිහිවුන අවුල්ම දේශපාලකයා උන jr ගෙ වගකීමක්.
Edee amen sri lanka(R premadasa)
ඇත්තටම ප්‍රේමදාස විජය කියන නම් හරි ඊට සමාන නමක් තියෙන අය මැරුවා.
රනසිංහ ප්‍රේමදාසගේ මිනීමැරුම් ගැන හෙලි වෙන්නේ මාලිමා ජනාධිපති කෙනෙක් පත්වූ පසුවයි.මේ හෙලිදරව් කිරීම් අතිශය ත්රාශ ජනකයි.බලය වෙනුවෙන් මේ තරම් සහාසික ක්‍රියා කරපු උන්ගේ පරපුර තව තවත් ජනතාව ට සුදන වෙසින් රගපා බලය සොරා ගැනීමට කරන වෑයම දැන්වත් පරාජය කළ යුතුයි .අවාසනාවට රටේ වත්මන් ජනතාව මේවා ගැන දැනුවත් නෑ.නමුත් ඌව වෙල්ලස්ස ජන සමූහ ඝාතන ගැන,ඇහැළේපොල,නිලමේගේ ඝාතනය ගැන ඉතිහාස පොත් ලියා කම්පා වෙනවා.නන්දන වීරරත්න මහතාණෙනි,මේ වලලා දැමූ ඉතිහාසය නූතන පරපුරට නිරාවරණය කරදෙන්න.
මෙම සාකච්ඡාවේ අවසාන හරියෙ කියවෙන 93 වර්ෂයේ , එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ආව පිරිසගෙ රාජාලියා පක්ෂයේ පන්නල රැස්වීමට බෝම්බ ප්‍රහාරය කරන අවස්ථාව සත්‍ය සිදුවීමකි, මම එම සිද්ධිය වුන තැනට මීටර් විස්සකට පමණ දුරකින් හිටියෙ බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ වේදිකාව පිටුපසින් , වේලාව මට මතක හැටියට රෑ 7, 8 වගේ ඇති. මේ කතා ඇත්ත අපි ඒ ප්‍රේමදාස සමයේ භීෂණයට මුහුණ දීල ජීවිත බේරැන අය.
රටේ හිටපු ගුනවත්,හරවත්,වැදගත්,බුද්දමත්,උගත් මිනිස්සු ටික මරලාදැම්මේ මේ පාපතරයා.
රන්ජන් විජේරත්න ,ලලිත් ඇතුලත්මුදලි,ගාමිණී දිසානායක , සහ තවත් මහත්වරුන් .
රන්ජන් විජේරත්න කොහොමද මහත්මයෙක් වෙන්නෙ රන්ජන් විජේරත්න තමයි නියම අලුගෝසුවා
Definitely yes bro @@sachiradilshan8183
ඒක නම් මහත්තයෙක් නෙමේ. ඔතනට අඩුයි ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න.@@sachiradilshan8183
රන්ජන් විජේරත්න යනු...භීෂණය වැපිරූ ආන්ඩුවේ ගෝඩ්ෆාදර් වරයයි...කල කම් පල දුනි...කාරයක් තුල බාබකිව් වී මලේය...
Dissanayaka died after Premadasa
ශ්‍රිමත් රණසිංහ ප්‍රේමදාස මුඩුක්කුවක උපත ලද පියා රික්ෂෝ ගාලේ මුර කරුවෙක් විය දවල් කාලයේදී මොනවා හරි කරපු අසරණ දුප්පතෙක් .අමතර ආදායමක් ලෙස ප්‍රේමදාස දරුවා කවුරුත් ප්‍රිය කරන රසවත් කෑමක් වු ලැවරියා විකුණා දහවල් වරුවේ ගෙදර ආර්ථිකයට දායක වු අසරණ කොලුවෙකි.එය ඉතාමත් වටිනා ආදර්ශමත් ධාර්මිෂ්ඨ සුළු කෑම වෙළඳාමකි.නමුත් රට සුද්දන්ට පාවාදී රටට වින කරලා දහ ජරා වැඩ කරලා වලව් කාරයෝ උන පැරණි අයගේමී බණ්ඩාරනායකලාගේ එක්.ඩබ්.බණ්ඩාරනායක ගේ පුත්‍ර රත්නය වු 1977 න් පසු විපක්ෂ නායක වු අනුර බණ්ඩාරනායක රණසිංහ ප්‍රේමදාසගේ පරම හතුරෙක් උනේ අශීලාචාර වාචාල මුකරි කටත් තිබු ප්‍රේමදාස ,අනුරට පාර්ලිමෙන්තුවේදී අවජාතකයා කියා ආමන්ත්‍රණය කිරීමෙන් පසුවය.ඉන් පසු අනුර ප්‍රේමදාසට ප්‍රති ප්‍රහාරයක් එල්ල කරමින් රණසිංහ ප්‍රේමදාස පේමන්ට් එකෙන් ලැවරියා විකුණපු කතාව කිව්වා.එයද අශීශ්ඨ ජඩ වලව් කාරයන්ගේ ජරා වැඩකි. එතකොට ප්‍රේමදාස ජනපති ඛමව කෙළ හලමින් සිටිය නිවාස ඇමතියාය.පසුව ජේ.ආර් ගේ දෙවන ජනපති ධුර කාලය ඉවර වීමට ලං වී තිබුන නිසා ඔහුද තණ්හාව නිසා සිරිමා හා මහින්ද රාජපක්ෂ මෙන්ම තුන්වන වරට ජනාධිපති වීමට අර අදින බව කෙසෙල් වත්තේ ආර් ප්‍රේමදාසට තරු පෙනුනි.ඉනික්බිතිව ඔහු වහ වහා එය වළක්වා ඔහුගේ ජනාධිපති සිහිනය ඉටු කර ගැනීමට ඔහුට ආවේනික වු යටිකූට්ටූ ගේම් එකේ ඉතිරි කොටස පටන් ගත්තා. එ වකවානුව රටේ භයානකම මහසෝන් කාල සීමාව වු 1987-89 කාලයයි ජේ.ආර් ජයවර්ධන අඥාණයා එවකට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරපු ජ.වි.පේ 1983 දී බොරු චෝදනා මත තහනම් කරලයි තිබුනේ.එපමණක් නොවේ හොර රහසේ ජ.වි.පේ නායකයන් හොය හොයා වද තිස් දෙකම දෙමින් මරා දැම්මා .ජ.වි.පේ නායකයන්ද තම ජීවිත හා සංවිධාන රැක ගැනීමට කසි කබල් තුවක්කු වලින් හා ටී 56 කීහිපයක්ද භාවිතා කරමින් තමන් ගැන ඔත්තු දෙන විරුද්ධ වාදීන්ව, ඉතා අපහසුවෙන් දැඩි පොලිස් හමුදා ආරක්ෂාවන් වලින් මිදී වමින් බේරෙමින් රිංගා ගොස් එකා දෙන්නා මරා දැම්මා . කපටි කමෙන් පිරිපුන් ප්‍රේමදාසට මෙය ඉබ්බා දියට දැම්මා වගේ උනා.එතැන මීට ඔහුගේ මිනීමරු සොත්ති උපාලි ගේ මැර කල්ලි යොදවා ඉහළ තලයේ ජේආර්ගේ පක්ෂයේ මිත්‍රයන් නිළධාරීන්,මරා දමා ජ.විපය පිටට දැම්මා. ජේ.ආර් භය කර තුන් වන වරටත් ජනාධිපති වීමේ ආශාව නැති කර දැම්මේ ඉවක් බවක් නොමැතිව භික්ෂුන් වහන්සේ ලා,තරුණ තරුණියන් ලක්ෂයකට වඩා රජ කාලේ වද තිස් දෙකම දීලා බෙලි කපලා වැට ඉනි වල ගසා දස වද දී මරපු අහිංසකයන්ගේ විකෘත කරපු මළ කඳන් ඔවුන්ගේ නිවෙස් අසල හන්දි වල,ගංගා ඇ. දොල වල් වල,සමූහ මිනී වල වල් වලට දමා දින දෙක තුනක් ප්‍රදර්ශනයට තිබ්බා ජනතාව බය කරන්ඩ. අර තරුණියන් සියල්ලම කාමුක ,වනචර සමහර මැර හමූදා කල්ලි හා පුද්ගලික මැර කල්ලි සහාසික ලෙස සමුහව දූෂණය කරලා මැරුවා.සමහර නරුමයන් දෙමව්පියෝ ඉදිරියේදීම දූෂණය කර තිබුනා. ජ.වි.පේ නායකයන් අත් අඩංගුවේදී වෙඩි තබා මැරුවා.නායක විජේවීරවට දස වද දී පණ තිබියදීම ගෑස් උඳුනට දැම්මා . අවසානයේ ජනපතිත් උනා 1988 දී . 1993 මැයි 1 වෙනිදා මැයි පෙ
ළ පාලියේදීම දිඨ්ඨ ධම්ම වේදනීය පාප කර්මය පල දී මරා ගෙන මැරෙන බෝම්බයකින් හඳුනා ගත නොහැකි ලෙස කෑළී වලට කැඩී අවාසනාවන්ත ලෙස මිය ගියා. අවි ගත්තෝ අවි වලින්ම විනාශ වෙනවා කියන සවභාව ධර්මයේ සිද්ධාන්ත ඔප්පු උනා.
❤❤❤😥😥😥
your explanation 💯👍
❤❤
හැබැයි අපේ සිංහල මිනිස්සුන්ට මේවා තෙරෙන්නෙ නැහැ
It is the truth
ඒ කාලෙ ගොඩාක් උන් මර නින්දෙ සිටිද්දී ...නන්දන වීරරත්න කියන්නෙ අවධියෙන් හිටපු දැවැන්ත රාජලියෙක්
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
ප්‍රේමදාස ගැනදන්නේ ඒපාලන කාලයේ ජීවත්වූවන් පමණි...
මේ වැඩ සටහන සෑම නාලිකාවකම හැමෝටම බලන්න සලසනවන්නම් හොදායි .අලුත් පරම්පරාව දැනුවත්වෙන්න .
Mr.Nandana Weerarathna author of Batalandata gini thabuwemu book. Such a great journalist.
ඒ පොත ගන්න තැනක් කියන්න කරුණාකරල
වුඩ්ලන්ඩ් මන්දිරයේ හිටිය ඩඩ්ලිට වස දීල බලයට එන්න පාර කපපු එකෙක් .ගෑණි එක්ක සම්බන්ධ කම නිසා ඒකි ලව්වාම පුඩිං එකකට වස දීපු කතාවක් තමයි ගියේ කෙසෙල්වත්තෙ පැත්තෙ .
මේ කතාව හරියට කියන්නකෝ
රදලයින්ගේ දේශපාලනය හා ප්‍රේමදාසගේ බාල කොලිටි දේශපාලනය මේ රට මේ මහා අගාදයට දමා ඇත. එයින් බේරා ගැනීමට මධ්‍යම පාන්තික උගතුන් අතට රට බාර දිය යුතුය.🙏
ජාතික ජන බලවේගය ජය වේවා.🙏
අලුත් පරම්පරාව මෙි ඉතිහාසය දැනගත යුතුයි
මෙහෙම මිනිහෙක්ගෙ පුතාදරජ කරන්න හදන්නෙ රජ උනානම් බලන්න තිබුන රටටඅබ සරණයි
Surprising.
History revealed.
Very informative.
Thank you
ප්‍රේමදාසගේ ගජයා සිරිසේන කුරේම තමා අංතිමට ප්‍රේමෙට බෝම්බය තිබ්බෙ😂
ගාමිනී දිසානායක මැරුවෙ. රනිල් ඇයි ඒක නොකියන්නෙ😮
පේමදාස බංගලදේශයට ගොස් එරටේ භාෂාව සිංහලෙන් ලියාගෙන හරියට ඒ භාෂාව දන්නව වගෙ කතා කලා. සීගිරි ගලේ කවි ලියුවේ නුඹයි පුතේ ගීය ඩෝල්ටන් අල්විස් මහතා ලවා තමයි ලක්ෂ ගනනක් දී ලියවගෙන තියෙන්නේ . හීනමානෙන් පෙලුන මිනිහෙක් . මම දන්න තරමට
This great discussion and exposure.Thank you for both.
All these should be published as books to read and understand for our future generations.
They should later educate through these real facts at school levels to have a better future for Sri Lanka.
I just bought four of your books. I left SL 1990 after seeing all the killings and thought of never to set foot, but returned 2017 due to obligations.
මේ කියන විදිහට තිස්ස කුට්ටිගෙ කැරැක්ටර් එක තමා ප්‍රේමදාස කරල තියෙන්නෙ
නෑ තිස්ස කුට්ටි ට තියෙන්නේ කානු කට විතරයි .ප්‍රේමදාස මිනිමරුවෙක් .
@@asokajayakody1091 malwatti maarayata oya dekama thiyanaea.
අමු තිරිසනෙක්නේ ඌ
කානු කටා ප්‍රේමදාස
ගොඩක් ඉස්සර උබේසේකර හෙන්නායක ඉරිදා පුවත්පත් වලට ලිපි පෙලක් ලියාගෙන ගියා "යකා නැටූ පාලකයෝ" කියල. ලෝක දේශපාලනයේ උගන්ඩාවේ ඉඩි අමින්, කාම්බෝජයේ පොල්පොට්, මධ්‍යම අප්‍රිකාවේ බොකාසා වගේ අය ගැන තමා ලියවුනේ.. ඒ ලිස්ට් එකට ලංකාවෙන් දාන්න පුළුවන් එකම එක්කෙනා තමයි ප්‍රේමදාස.. ජවිපෙට එරෙහිව මුදා හල රාජ්‍ය භීෂණය, මාධ්‍ය මර්දනය, ප්‍රතිවිරුද්ධ දේශපාලකයින් ඝාතනය, දූෂිත මැතිවරණ ආදී දේවල් වලින් ඔහු ඊට සුදුසුකම් සැපිරුවා. ඒ ඇරෙන්නට ප්‍රේමදාසගෙ narcissistic ලක්ෂණ ගොඩක් තිබුනා..තමුන්ටම සිංහාසනයක් හදා ගැනීම,තමාට අතිගරු ශ්‍රීමතාණන් කියාත් බිරිඳට ආර්යාව කියාත් කියවා ගැනීම, තමන්ගේ මුහුන යොදා රුපියලේ කාසියක් එලිදැක්වීම, ඒ කාසිය දලදා මාලිගාවේ පත්තිරිප්පුවට පූජා කරන ව්‍යාජයෙන් මහජනයා ලවා වැන්දවීම, කන්යාවො හත්දෙනාගෙ කිරි කල පූජාව, පාර්ලිමේන්තුවේ පුටුවල වශී තෙල් ගෑම සහ ගුවනින් වශී හෝ හූනියම් ද්‍රව්‍ය ඉසීම, කොටි සමඟ මධුසමය, පාතාලයේ නැගීම සහ ලංකාවට මත්කුඩු පැමිණීම ඔහුගේ හපන්කම් තමා..
ඔබතුමාගේ විස්තර දැක්වීම100%ක් නිවැරදියි.මේ දේවල් අලුත් පරම්පරාව දන්නෙනැහැ. දන්නවනම් ඔය නම ගෑවිචච එකෙකුටවත් චන්දයක් දෙන්නෙ නැහැ.
සිසිර විරකෝං නැමති පාපතර පොලිස් කාරයා ඉතා මැනවින් දන්නව ඇති...ස්වර්නවර්න සිසිර වීරකෝං
පන්නල රැස්වීම ට ගහද්දි මම රැස්වීමේ හිටියා එවකට මට වඩා අවුරැදු දෙකකට වැඩිමල් යාලුවෙක් සුලු තුවාල ලැබුවා බෝම්බේ කම්පනයෙන් එවා ජනතා විමුක්ති පෙරමුණට තමයි බැරකලේ ඒ මගේ මතකය නිවැරදි නම් කතිකයා වුනේ ජී එම් පේමචන්දර එයාට කිව්වේ වයබ රදී සීනුව කියල එයා බෝම්බේ වැදුනට පස්සේ ත් ආරක්ෂකයෝ වටකරගන ඉන්න කොට කෑගැහුවා එජාප මැරයින්ට බෑ අපේ ගමන නවත්වන්න කියල තවත් එක කරැනක් තියනවා ඔය සිද්ධි ය උනේ අනූතුනේ නෙමේ අනූවේ නැත්නම් අනු එකේ මම අනූදෙකේ පෙබරවාරි වෙන කොට දකුණු කොරියා වට යනවා ඒ වෙනකොට රෝහණ විජේවීරත් මරල දාල ඒ මීනීමරැ යුගයේ රටේ තිබුනේ මිලේඡ යුගයක් 😢 විස්තර ගොඩක් මතකයට එනව ඒ අදුරැ යුගය ගැන එහෙම බලද්දී වර්තමානයේ සිදුවීම් එකක ගත් කල ????😢
ඔව් ප්‍රේමදාස මලේ 1992 අවුරුද්දෙනෙ.
These experience include with me . True story .
පේමදාසගේ කාලේ තරම් දේසපාලන පලිගැනීම් තිබුන කාලයක් 68 වයස මට මතක නෑ .මිනීමයි හැමටනම මරලා ජේ.වීපී එක අල්ලනවා
ඔබට තෙරුවන්සරනයි දෙවිපිහිටයි ....විස්වබලය විස්වසක්තිය විස්ව ආසිරිවාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා
මේ කතාව ප්‍රෙමදාස ,සජිත් කියන අවජාතක යට චන්දෙ දෙන්න ඉන්න මී ගවයො අහපල්ල
Very informative.
Thank you
Journalism at its best . චමුදිතයගෙ කුණුහරුප අහන අපි කොච්චර පව්ද .
පුතානෝ ඊටත් එහා නරුමයා මුන්ට පඩ්සන් දෙනවා අනිවාර්යයෙන්
යාළුවා ඔයට අමතක වෙලා තියෙනවා ජේ ආර්ට තුන් වෙනි වාරයටත් ජනාධිපති අපේක්ෂක වෙන්න යෝජනා කරපු ලයනල් ජයතිලක සහ මෙරිල් කාරියවසම් කියන මන්ත්‍රීවරු දෙන්නව මරපු එක.. ඒකත් කියන්න
මට මතකයි මමත් හිතුවෙ jvp ඒක වුණා කියල
Marannama oni ❤
ස්තුතියි අතීත ය ගැන හොද දැනුමක් ලැබුනා
කුනු කතා කියන්න rpemadasa පාවිච්චි කරපු එක සම්පුර්ණ ඇත්ත මොන්ටේගු ජයවික්ක්රම JR ගෙන් rpemadasa රැස්වීම් වලට ගෙන්වා ගත්තා
මේ දෙන්න කතා කරන්නෙ සිතන දේවල්.ඒක හරිම වැරදියි. ඒ යුගයෙ ජීවත් වූ අය තවම ඉන්නවා සිංහල ත්රස්තවාදීන් තමයි මේ සේරටම මුල් වුණේ. කාලයක් ගියාම මේවගේ අය කොටි ත්‍රස්තවාදය විනාශ කල එකේ වරදත් ම්හින්ද රාජපක්ෂ පිට දාන්න බැරි නැහැ.
@@sunetradamayanthi5446ඔයාට වැරදිලා. 😀
Sithana dewAl nowe.e siyalla atta. Apita hondata mathakay.oya boru danna epa.
මම 1984 ඉඳන් ජල සම්පාදන මණ්ඩලයේ. ඒ කාලෙ කතාවක් තිබුන තමන් යන වාහනය ඇතුලේ විශ්වාසවන්ත මිනිස්සු ඉන්න ඕන වගේම වාහනය 60 ට වැඩි වේගයකින් යන්න ඕන පේමදාසගේ ගොන් වැඩ ගැන කතා කරන්න. ඒ තරම් ලෝරන්ස් පොලිසිය මණ්ඩලය ඇතුලේ ක්‍රියාත්මකයි.
රනිල් වික්‍රමසිංහ කියන්නේ වැඩි වෙනසක් නෑ.. බටලන්ද වධකාගාර මතකයි නේද
❤ නජිත් සහෝදරයා ජයවේවා !!
විමල් s සුරේන්ද්‍ර නම් කැමරා ශිල්පියා හේමා ප්‍රේමදාස ගේ අඩ නිරැවත් Photos අරන් තිබුනා..
එදා ප්‍රේමදාස කරපු job එක වගේ job එකක් තමයි දැන් කුට්ටි ජොනී දයාසිරි චාමර සම්පත් එහෙම කරන්නේ කවදා හරි ඔය එකකුත් ජනාධිපති වෙන්න බැරි කමක් නෑ මේ ලංකාවේ.... 😂😂😂😂😂😂
එ කතාව මොකක්ද මට තේරුනේ නැහැනේ 👀
ප්‍රේමදාස පමනක්ද
බල පෙරේත කමට, කවුද මෙවැනි අමානුශික කම් නොකෙරුවෙ
ප්‍රේමදාසට පල දුන්නාසේ,
අනික් උන්දැලාටත් පල දෙන්නෙ, ඒ ඒ කල පාප ක්‍රියා වල බර අනුව,
බලය ලැබුනු දාටයි
71 මිනිසුන් මැරුව හැටි, මේ රට ගිනි තියල,දේපල විනාශ කරල රට අගාදටම ඇද දැම්ම හැටි
ඒ ත්‍රස්තවාදී ක්‍රියාවන් අමතකද
මේ වගේම සහාසික ක්‍රියා කරපු උන් බලය ගෙන තව තවත් ජනතාවට බෝසතුන් සේ රගන අය අදටත් ඉන්නව
ඒ දිගින් දිගට ඉරිදා පුවත් පත් වල පලවූ බවත්, නොදන්නවා නොවෙයිනෙ
කොයිතරම් වටිනා රටට ඕනම ආදරනීයන් අපට අහමි උනාද.
ඒවත් අපේ මේ ලංකාවෙම තමා උනේ
බාබු,,,හොඳ තැනක ඉපදිලා ඇති මේ වගේ බිහිසුණු පාලකයෙක් ,,ලංකාවෙන් තුරන් කරන්න දායක වෙලා,,,,,,
අතර මැදින් පනින් නැතුව මේ මහත්මයට කතාව ගලාගෙන යන්න ඉඩ දෙනවනම් ඔබ මිනිසුන් ගරු කරන හොද මාද්‍ය වේදියෙක් වේවි.
ඔව් මටත් ඒක අවුල්😂😂😂
තවත් වැදගත් චැනල් එකක්
දැන්නෙ දන්නෙ ඉතින් ....තාත්තා කල දෙ පුතා නොකලොත් ඌ හු... ගෙ පුතා කියනවනෙ 😂😂😂😂😂
A cruel man is a danger to all around him although he is from alow social background or a high one. Thanks for the video
Premadasa was one of the very few visionary leaders that Sri Lanka had after Sirimavo Bandaranayake. He became the president at a time when Sri Lanka was in a turmoil with a insurrection in the north, Indian intervention forces and a rising insurrection in the south. I feel as a leader he handled both well at that period. He understood that poverty was one major cause for the Southern insurrection and thus introduced "Janasaviya" which is even now continued as Samurdhi. The free school meal, note books for children at low prices after the JVP set fire to paper mills. The industrialisation of the village with jobs at factories. He was a man who did what he said. His and the country's bad fortune was he bacame president at a very bad political and geopolitical period of our nation.
සිරිසේන කුරේ මැලේසියානු මහා කොමසාරිස්
රටට කෙලවෙන්න ගත්තෙ ප්‍රේමදාසගෙන් තමයි.
මෙසෙරම 🐅 කොටින්ට බැරකලා,එයට උල්පන්දම් දීගෙන ප්‍රෙමදාසගෙ ලග හිටියා වෙසබල්ලෙක් හඩ්සන් සමරසිංහ කියලා,උඹවත් අපි නිතීය ලගට ගෙනවා, බලාපොරොත්තු ඇතුව හිටපන්
මේ රට මේ වැටිච්චි තැනට වගකිවයුතු කාලකන්නියෙක් තමා...හඩ්සන් කියන ගලිකටා....
පේමකීර්ති අල්ව්ස් මරපු අලුගොසුවා @@Shantha-y3l
Hadda mala prethaya. Okawa dakeema appriyai.
Mewa recoding karala thiya gznda ona kohomada piyano ge weda
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
very interesting video
රනහින්න පේමදාස රනසින්හ විදියට වාසගම වෙනස් කලා.
මේ interview එක නිසා subscribe කරා...
පාර්ලිමේන්තුවේදී කළ කතාවේ තිබුණා එයාට වෙන දේ එයාගේ ඔලුවේ ඉන්න උකුණවත් දන්නේ නෑ කියලා මේක දිනමිණ පත්තරේ තිබිලා එවකට 15 වන වියේ හිටපු මම කියෙව්ව බව අදත මතකයි
නන්දන ට ඉතා වැදගත් දෙයක් අමතක වෙනවා.ව්‍යවස්ථාව වෙනස් කරලා තුන්වන වතාවටත් J R. ජනාධිපති විය යුතු බව පක්ෂය ඇතුලෙ යෝජනා වෙනවා. එවකට හිටපු පක්ෂ සභාපති .යෝජනාව ගෙනාපු මෙරිල් කාරියවසම් හා ලයනල් ජයතිලක ඝාතනය වෙනවා. J r තේරුම් ගන්න වා එනපොට හොද නැති බව.ඒ අනුව තමයි ගාමිණි ලලිත් නිහඩ කරලා ප්‍රේමදාස ව ගේන්නෙ.
Ai itin premadasawa gena we?
කරපු අපරාධ වලට මෙලොවදීම පටිසන් දුන්නා. කුඩුවෙලා යන්නම දුන්නා සොට් එක..
සහතික ඇත්ත .අපි ඒකාලෙ campus .අති බිහි සුනු මිනිහෙක් premadasa කියන්නෙ .පුතානෝ ඕවා දන්නවා .
රාජපක්ශලත් ඔහොම තමයි වටෙ හිටපු උන් අබිරහස් විදියට මැරුවා
🙏🙏🙏✌️🇱🇰❤️
Yapane demala minissunta kohoma salakanna athda?
නිවේදක මහත්තයා මැද්දෙන් මැද්දෙන් පනින්න එපා. පැන පැන වැඩකට නැති දේවල් කියන්නත් එපා. වැඩසටහන බලන්න එපා වෙනවා.
රනිල් විතරක් ඉතුරු වෙච්ච හැටිත් හොයන්න
Mootath kelawanna kenek nadda? Ponsi Raniya mineemaruwa.
Pemadasa ge gathana yugaya. Gathakaya mahamagadee. Dawee Aluwee giyeya. Jathiye Awasanawata pahala wu paharayek.
මෙන්න ඔය පිස්සු පුතනොගේ පියානෝ කරපු වැඩ
ස්තූතියි
Thanks
මේවා ශෙයාර් කරමු 👊
❤🎉🎉🎉❤❤❤🎉
රනසිංහ පේමදාසගේ රහස් කතා හා වසන් කරන දේශපාලනය - නන්දන වීරරත්න
කියවල බලන්ඩ ඔය පොත ✌️✌️✌️
ඔය ලියල තියන පොත් අපිට ගන්න විදියක්, තැනක් නැද්ද?
පොඩි තැනකින් ඇවිත් පොඩි උන්ට ම කරපු හරිය මේ ගවයා දන්නැද්ද
Ara wadakagara ganada nattam samuha menimarum ganada...
කරපු අපරාධ වහගන්න තමයි වැඩ කලේ.
ලලිත් ගෙ අදාහන දින කන්දුලු gas අපිත් කුවා.අපිත් එකට මුහුණ දී පු අය.
Pපෙුමදාස මැරැනු තැනට කියන්නෙ, බල්ල මැරිච්ච හංදිය කියල
Me books Mila adukerela minissunge atheta wadipura yawanna ona
මැදින් පනින්නට එපා නිවේදකතුමනි
මැද ට පනින්න එපා ඕයි.. ඉන්නවා කෝ ඉවස ලා
ප්‍රේමදාස ජනපතිවරයා අසීමිත ලෙස මනූෂ්‍ය ගාතන කරා. රනිල් මෙ සියල්ලම ඉතාමත්ම හොදින් ම දන්නවා. රන්ජන් විජෙරත්න,හා ඇතුලත්මූදලීලා මෙවට හව්ල්.
ඉතිං උන්ගේ ළමයි තාමත් දේශපාලනය කනවා.උන්ගේ පස්සේ යන වහල්ලුත් ඉන්නව තාමත්...😢😢😢😢😢😢😢
පියානෝ නවත්තපු තැනින් පුතානෝ පටන් ගන්නවලු
excellent
.............කානු කටා වැල මන්ත්‍රී................. මාලිගාවත්තේ ජෝජ් අයියා කොල්ලන්ට ටින් බෙලෙක්ක කෝටු කැලි දීලා ගහපු සින්දුව.............
Sir babu hero in sir lanka sir
පුතාණෝට තේණ ඒණ්න ඕන නිසා..ඉහළින් සිටී අය මේරීවා